කව්ද මේ පනින්න යන 4 දෙනා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 1, 2015

කව්ද මේ පනින්න යන 4 දෙනා

2020

පක්ෂ මාරුවකට අර අදින ආණ්ඩුවේ තුන්හතර දෙනෙක් ඉන්නවය කියලා ලොකු කතාවක් යනවා… මේ අය ආණ්ඩුවෙ ඉහළ තැන් එක්ක කතාබස් කළ බවත් කියැවෙනවා. හැබැයි මේ කස්ටිය කව්ද කියල තවම හෙළිදරව් වෙලා නැහැ. ඒත් මේ පක්ෂ මාරු කතාවට නම් ගෑවිච්ච 4 දෙනෙක් ඉන්නවලු. හැමෝම දැන් මේ හතර දෙනා හොයන්න පටන් අරන්…

තිරය පිටුපස කතාබහට අනුව මෙයින් තුන් දෙනෙක්ම කලක් අලි පාටිය ඉඳලා මහින්ද උන්නැහේගෙ දෑත් ශක්තිමත් කරන්න ගිය අය කියලයි ආරංචි…

එයින් එක්නෙක් ඌවෙලු. ඌවෙ ප්‍රබල අලි පවුලක. අනෙක් එක්කෙනා ගාල්ල පැත්තෙ තරුණ මන්තිරි සයිස් පොරක්ලු… තුන්වැනිය නුවර පැත්තෙ කියලයි ආරංචි. උන්නැගේ මීට කලිනුත් අලිපාටියට යන්න ගිහිල්ල ගන්න බැහැ කීව කෙනෙක් කියල කියනවා. මේ පාරත් එයාට ඒ ටිකට් එකම ඇදෙන්න යනවලු…

ඊළඟට මේ පක්ෂ මාරුව ගැන කියවෙන හතර වැනිය කිව්ද කියල කස්ටිය හොයන්න ගන්න සමහරු කියන්නෙ ඒ කියන්නෙ සබරගමුව පැත්තෙ කෙනෙක් ගැන කියලලු… ඒත් ඒ නම ගැන කිසිම කෙනෙක් මුකුත් දන්නෙ නැතිලු…

The post කව්ද මේ පනින්න යන 4 දෙනා appeared first on Gossip - AsianMirror.lk.

No comments:

Post a Comment

Post Bottom Ad