දැනට ආදරය විඳිනවා | රොෂාන් පිලපිටිය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 29, 2015

දැනට ආදරය විඳිනවා | රොෂාන් පිලපිටිය

0303

රොෂාන් පිලපිටිය ගැන මීට අවුරුද්දකට විතර ඉහතදී මාධ්‍යයෙන් හරියට කතාබහ වුණා. හැබැයි ඒ ඔහුගේ රංගන ජීවිතයෙන් එපිට පෞද්ගලික ජීවිතය ගැන. දැන් රොෂාන් තනිකඩයි. හැබැයි මේ ළඟකදී අපිට ආරංචියක්‌ ලැබුණා ඔහු ආපහු පෙම්වතෙක්‌ කියලා.

” ඔක්‌කොම වෙන්නේ හොඳට කියලා තමයි මම නම් හිතන්නේ. මගේ ජීවිතයේ කිසිම කලකිරීමක්‌ නැහැ. මට ලැබෙන දේ තමයි ලැබුණේ. අනික මම දැන දැන වැරදි කරන්නේ නැහැ. මම හොඳ බෞද්ධයෙක්‌ වෙන්න උත්සාහ කරනවා. ඒක හරිම අමාරු දෙයක්‌ තමයි. ඒත් මම කරන්න උත්සාහ ගන්නවා. ආදරය ජීවිතයට ඕනෑ දෙයක්‌. ආදරය ගැන මේ මොහොතේ මම කතා කරන්න කැමැති නැහැ. කිසිම කලකිරීමක්‌ නැහැ. තව අවුරුද්දකින් විතර ඒ ගැන හිතනවා. දැනට ආදරය විඳිමින් ඉන්නවා. “

 

The post දැනට ආදරය විඳිනවා | රොෂාන් පිලපිටිය appeared first on Gossip - AsianMirror.lk.

No comments:

Post a Comment

Post Bottom Ad