ප‍්‍රසිද්ධ නිළියක් ළඟදීම අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 5, 2015

ප‍්‍රසිද්ධ නිළියක් ළඟදීම අත්අඩංගුවට

නව පරපුරේ නළුවෙක් සමගින් පේ‍්‍රම සම්භන්ධතාවයක් පවත්වාගෙන ගිය ප‍්‍රසිද්ධ නිළියක් නුගේගොඩ ප‍්‍රදේශයේ ඇදුම් සාප්පුවක් පවත්වාගෙන ගියාලු.

කෝම කෝම හරි ඇය ඒ ඇදුම් කඩේ මුවාවෙන් ඉන්දියානු ජාතිකයෙකුට මිලියන හතරක පොල්ලක් තියලාලු.

මේ වෙද්දී ඒ ඉන්දියන් ජාතිකයා මේ සම්භන්ධව නීතිය දැනුවත් කරලත් අවසානයිලු. ළඟදීම මේ ප‍්‍රසිද්ධ නිළිය අත්අඩංගුවට ගන්න සූදානම්ලු.

No comments:

Post a Comment

Post Bottom Ad