මහින්ද හිටපු මන්ත්‍රීවරුන් සමග විශේෂ සාකච්ඡාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 1, 2015

මහින්ද හිටපු මන්ත්‍රීවරුන් සමග විශේෂ සාකච්ඡාවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වීරකැටිය මැදමුලන නිවසේ දී සන්ධානයේ හිටපු මැති ඇමැති පිරිසක් සමඟ රහස් සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තාවේ.

එම රැස්වීම වාර්තා කිරීමට මාධ්‍යවේදීන්ට ඉඩ දී නොමැත. රැස්වීමෙන් පසු හිටපු ජනපතිවරයා විශේෂ ප්‍රකාශය ලබාදීමට කටයුතු කර තිබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad