එල්ලේ සංගමයේ නව සභාපතිවරයා ලෙස හිටපු අමාත්‍යවරයකු හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මීගමුව ආසන සංවිධායක සරත් ගුණරත්න මහතා පත්වී ඇත.
ඔහු එම ධූරයට පත්ව ඇත්තේ නිතරගයෙනි. මීට පෙර එම සංගමයේ සභාපති ධූරය දරනු ලැබුවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝසිත රාජපක්ෂ විසිනි.
කෙසේවුවද මීළග මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රීලනිප අගමැති අපේක්ෂක කළයුතු බවට හඩනගන මන්ත්‍රීවරු අතර ගුණරත්න මහතාද සිටී. එම පිල නියෝජනය කරන ගම්පහ දිස්ත්‍රික්කයේ එකම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා වන්නේදෙ සරත් ගුණරත්න බව පැවසේ.
Sunday, May 17, 2015
යෝෂිතගේ තැන හිටපු ඇමති කෙනෙකුට
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment