ඊජිප්තුවේ හිටපු ජනාධිපති මොහොමඩ් මුර්සිට එරට අධිකරණයක් විසින් මරණ දඬුවම නියම කර ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.
මුර්සිට මරණ දඬුවම දී ඇත්තේ ඔහුගේ පාලන සමයේදී ඇති වූ උද්ඝෝෂණයකදී උද්ඝෝෂකයින් අත්අඩංගුවට ගන්නා ලෙස ඔහු කළ නියෝගයක් නිසාය.
මේ වනවිටත් ඊජිප්තුවේ හිටපු ජනාධිපතිවරයා වසර 20ක සිර දඬුවම් විඳිමින් සිටී. අදාල දඬුවමට එරෙහිව මුර්සිට අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බවද විදෙස් වාර්තාවල දැක්වේ.
ඊජිප්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් තේරී පත් වුණු ප්‍රථම ජනාධිපතිවරයා වන්නේ, මුර්සි ය.
Sunday, May 17, 2015
මුර්සිට, මරණ දඩුවම !
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment