ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර යළි කිසිදු ඍජු සාකච්ඡාවක් නොපැවැත්වෙනු ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචිමාර්ග තහවුරු කළේය.
එම ආරංචිමාර්ග සඳහන් කළේ මහින්ද රාජපක්ෂ මහතා සමඟ තමන් ඍජු සාකච්ඡුාවක් නොපැවැත්වෙනු ඇතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා චන්ද්‍රිකා කුමාරණතුංග හිටපු ජනාධිපතිනිය සමඟ පවසා ඇති බවය.
මහින්ද රාජපක්ෂ මහතාට පැවසීමට ඇති සියල්ල පිළිබඳ පළමු සාකච්ඡුාවෙදි දැනගත් බව පවසා ඇති ජනාධිපතිවරයා, කෙසේවුවද ශ්‍රීලනිපය දෙකඩ වීමට ඉඩ නොදෙන බවද අවධාරණය කර ඇත.
මේ අතර, මහින්ද රාජපක්ෂ මහතාට යලි දේශපාලනික වශයෙන් ශක්තිමත්වීමට ඉඩ නොදෙන්නැයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ජනාධිපතිවරයා ගෙන් ඉල්ලිමක් කර ඇත.
Sunday, May 17, 2015
'මහින්ද සමඟ යළිත් ඍජු සාකච්ඡා නෑ' - මෛත‍්‍රී
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment