වෙළේ සුදා ගේ මල්ලී අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 17, 2015

වෙළේ සුදා ගේ මල්ලී අත්අඩංගුවට

මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවන වෙළේසුදා ගේ බාල සොහොයුරෙකු වන ගම්පොල විදානගේ අශෝක කුමාර නැමැත්තා අත්අඩංගුවට පත් ව ඇත.
අද දහවල් 12.55 ට පමණ කොහුවල පොලිසියට ලද තොරතුරක් මත මොහු අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 300 ක් ඔහු ළඟ තිබී ඇති අතර සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මොහු වෙළේසුදාගේ සොහොයුරු බව පිළිගෙන ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad