හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ගෙන ඒම සඳහා ක්‍රියාත්මක වැඩසටහන්වලට මෙන්ම වේදිකාවලට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහභාගි නොවන්නේ ඇයි දැයි දැන් දැන් ප්‍රශ්න වෙමින් පවතී.
වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාද මේ ප්‍රශ්නය යොමු කළේය.
එහිදී අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අවධාරණය කළේ නැවත බලයට ඒම සඳහා බොහෝ පිරිස් සිදු කරන දේශපාලන ක්‍රීඩාව නිවැරදිව හඳුනා ගත යුතු බවය.

No comments:
Post a Comment