නටාෂා + පි‍්‍රහාන් මාලදිවයිනේදී ගත්ත Preshoot එක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 17, 2015

නටාෂා + පි‍්‍රහාන් මාලදිවයිනේදී ගත්ත Preshoot එක

ජනප‍්‍රිය නිළියක මෙන්ම ගායිකාවක් වන නටාෂා පෙරේරා නුදුරු දිනකදී ඇයගේ පෙම්වතා වන නවක ගායක ප‍්‍රිහාන් සමගින් යුගදිවියට පා තැබීමට සූදානමින් සිටිනවා. 

මේ දිනවල ලහි ලහියේ විවාහ කටයුතු වලට සූදානම් වන අතරේ ඔවුන්ගේ Preshoot එක සදහා පසුගිය දිනෙක නටාෂාත් ප‍්‍රිහානුත් විදෙස්ගත වුනා. ඒ මාලදිවයිනටයි. 

මාලදිවයිනේ සුන්දර දූපත් අතර නටාෂාගේත් ප‍්‍රිහාන්ගෙත් ලබාගත් ඒ සුන්දර ඡායාරූප පෙල පහතින් බලන්න…


Natasha + Prihan Preshoot AM Gossip 16 Natasha + Prihan Preshoot AM Gossip 25 Natasha + Prihan Preshoot AM Gossip 24 Natasha + Prihan Preshoot AM Gossip 23 Natasha + Prihan Preshoot AM Gossip 22 Natasha + Prihan Preshoot AM Gossip 21 Natasha + Prihan Preshoot AM Gossip 20 Natasha + Prihan Preshoot AM Gossip 19 Natasha + Prihan Preshoot AM Gossip 18 Natasha + Prihan Preshoot AM Gossip 17 Natasha + Prihan Preshoot AM Gossip 15 Natasha + Prihan Preshoot AM Gossip 14 Natasha + Prihan Preshoot AM Gossip 13 Natasha + Prihan Preshoot AM Gossip 12 Natasha + Prihan Preshoot AM Gossip 11 Natasha + Prihan Preshoot AM Gossip 10 Natasha + Prihan Preshoot AM Gossip 09 Natasha + Prihan Preshoot AM Gossip 08 Natasha + Prihan Preshoot AM Gossip 07 Natasha + Prihan Preshoot AM Gossip 06 Natasha + Prihan Preshoot AM Gossip 05 Natasha + Prihan Preshoot AM Gossip 04 Natasha + Prihan Preshoot AM Gossip 03 Natasha + Prihan Preshoot AM Gossip 02 Natasha + Prihan Preshoot AM Gossip 01

ඡායාරූප – ධනුෂ්ක සේනාධීර

No comments:

Post a Comment

Post Bottom Ad