මහනුවර-මහියංගනය ප්‍රධාන මාර්ගයේ සේනාපිටිය ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.
ගලහා පොලිස් ස්ථානයට අනියුත්තව සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මෙලෙස මියගොස් ඇති බව වාර්තා වෙයි.
පොලිස් නිලධාරීන් ගමන් ගත් වෑන් රථයක් සහ ටීපර් රථයක් එකිනෙක ගැටීමෙන් අදාළ අනතුර සිදුවී ඇති බව පොලීසිය පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ පොලිස් නිලධාරීන් පස් දෙනෙකු ගමන් කර ඇති අතර ඉන් නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

No comments:
Post a Comment