වර්තමානයේ පවතින දේශපාලන බල අරගලය හේතුවෙන් දූෂීතයින් අත්අඩංගුවට ගැනිම නතර වි ඇති බව ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.
නුවරඑළිය ප්‍රදේශයේ පැවති ජන හමුවකදී හෙතෙම මේ බව සඳහන් කළේය.
මේ අතර මුල්‍ය වංචා සිදුකළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනිම සිදුවන්නේ නිවැරදි පරික්ෂණවලින් අනතුරුව බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.
ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් පිරිසක් හමුවු අවස්ථාවේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙම අදහස් පළ කළේය.

No comments:
Post a Comment