මිනී මරුම් චෝදනා මත යෝෂිත රාජපක්‍ෂ අත්අඩංගුවට..? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 17, 2015

මිනී මරුම් චෝදනා මත යෝෂිත රාජපක්‍ෂ අත්අඩංගුවට..?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්‍ෂ මහතා ඉදිරි දින කිහිපය ඇතුලත අත්අඩංගුවට ගැනෙනු ඇතැයි වාර්තා පල වෙමින් තිබේ.

ඔහුට අත්අඩංගුවට ගනු ඇතැයි පැවසෙන්නේ රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරුවෙකු ලෙසයි.

No comments:

Post a Comment

Post Bottom Ad