දෙමළ ඊළමේ හැඳුනුම්පත් නිකුත් කිරීම ඇරඹේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 17, 2015

දෙමළ ඊළමේ හැඳුනුම්පත් නිකුත් කිරීම ඇරඹේ..

හෙට දිනට යෙදෙන කොටි නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන් ඇතුළු කොටි සාමාජිකයන්ගේ මිය යාම සිහි කරමින් රටින් බැහැර දෙමළ ඊළාම් රාජ්‍ය විසින් ඊළාම් හැඳුනුම්පත් නිකුත් කිරීම ආරම්භ කර තිබේ.

හෙට දිනයේ සිට සතියක කාලයක් උතුරේ ජනතාවට මෙම හැඳුනුම්පත් ලබා දීම වෙනුවෙන් ජංගම සේවාවක්ද ආරම්භ කරන බව රටින් බැහැර දෙමළ ඊළාම් රාජ්‍ය  නිවේදනය කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad