කිසිවෙකුගේ පුද්ගලික මත වෙනුවෙන් පෙනි සිටිමට තමන් කටයුතු නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
තමන් රටේ සියළු ජනතාවගේ නායකයා ලෙසින් ඔවුන්ගේ ගැටලු වෙනුවෙන් පෙනි සිටින බවයි ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේ.
පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ අද (17) පෙරවරුවේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් සම්මේලනයට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේය.

No comments:
Post a Comment