ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළොන්නාව ආසන සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පාසල් ඇඳුමින් සැරසී ඡායාරූප කිහිපයක් තම ෆේස් බුක් ගිණුමට එක් කර තිබෙනවා.
ඇය එහි සඳහන් කර ඇත්තේ අවුරුදු 9 පසු පාසල වෙත යන බවයි. ඇය කොළඹ විශාකා විද්‍යාලයේ ඉගනුම ලබා තිබෙනවා.
Pix By : Neth FM
Saturday, May 16, 2015
හිරුණිකා යළි පාසල් යයි (ඡායාරූප බලන්න)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)









No comments:
Post a Comment