නෙරංජන් දේශපාලනයෙන් සමුගනී / නිළමේ නිලවරණයට ලෑස්ති වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 28, 2015

නෙරංජන් දේශපාලනයෙන් සමුගනී / නිළමේ නිලවරණයට ලෑස්ති වෙයි

තමන් දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කළ බව මහනුවර මහනගර සභාවේ විපක්‍ෂ නායක නෙරංජන් විජේරත්න මහතා පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ මහනුවර මහනගර සභාවේ අද පැවති මාසික සභා රැස්වීමේදීය. එහිදී ඔහු කියා සිටියේ දේශපාලනයෙන් සමුගෙන දියවඩන නිළමේ තනතුර සදහා තරග වදින බවය. 1985 වසරේ සිට 2005 දක්වා දිවඩන නිළමේ තනතුර හොබවනු ලැබුවේද නෙරංජන් විජේරත්න මහතාය

No comments:

Post a Comment

Post Bottom Ad