අගමැතිට එරෙහි දෝෂාභියෝගය 08 වැනිදා අතටම දෙන්න සූදානම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 28, 2015

අගමැතිට එරෙහි දෝෂාභියෝගය 08 වැනිදා අතටම දෙන්න සූදානම්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන එන දෝෂාභියෝගය අත්සන් කර අවසන් බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
ඒ අනුව ලබන 7වැනිදා කළුතර සිට කොළඹට පෙළපාළියකින් ගොස් 8වැනිදා දෝෂාභියෝගය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අතටම බාර දෙන බවටද කරුණු අනාවරණය කළේය.

හෙතෙම මේ බව සඳහන් කළේ බණ්ඩාරගමදීය.හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ කාර්යාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොට්ඨාශ නායකයින් හමු වූ අවස්ථාවේදී වෙල්ගම මහතා එසේ පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad