බැසිල් මල්ලීගේ පපුවෙ අමාරුව බලන්න මහින්ද අයියා රෝහලේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 24, 2015

බැසිල් මල්ලීගේ පපුවෙ අමාරුව බලන්න මහින්ද අයියා රෝහලේ

තම සහෝදරයා වන බැසිල් රාජපක්ෂ බැලීමට  හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අද කොළඹ ජාතික රෝහලේ මර්චන්ට් ගෙවන වාට්ටුවට ගියා.

දිවි නැගුම මුදල් මිලියන 2100 වංචා කළැයි හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ සැක පිට රිමාන්ඞ් කරනු ලැබ ඇති අතර ඔහු සහ අනෙක් දෙදෙනාට බන්ධනාගාර රෝහලේ සිටියදී එකවර පපුවේ අමාරුවක් හැදීම නිසා තිදෙනාම කොළඹ ජාතික රෝහලේ පහසුකම් සහිත ගෙවන වාට්ටුවට රැගෙන ඒමෙන් පසු හිටපු ජනපති මෙසේ බලන්නට ගියේය.

No comments:

Post a Comment

Post Bottom Ad