මහින්දට එරෙහි තවත් පැමිණිල්ලක් අල්ලස් කොමිසමට (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 24, 2015

මහින්දට එරෙහි තවත් පැමිණිල්ලක් අල්ලස් කොමිසමට (VIDEO)

මහින්දට එරෙහි තවත් පැමිණිල්ලක් අල්ලස් කොමිසමට (VIDEO)

2004 සුනාමි අරමුදල්වලින් කෝටි 8200 ක් රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපනික සංස්කෘතික හා සමාජ සේවා පදනමට බැර කළැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (24) අල්ලස් කොමිසමට පැමිණිලි කළේය.

වීඩියොව පහතින නරඹන්න..

No comments:

Post a Comment

Post Bottom Ad