බන්දුල - ප්‍රසන්න ඇතුළු මන්ත්‍රීවරු 10කට උසාවියෙන් නොතිසී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 24, 2015

බන්දුල - ප්‍රසන්න ඇතුළු මන්ත්‍රීවරු 10කට උසාවියෙන් නොතිසී

බන්දුල - ප්‍රසන්න ඇතුළු මන්ත්‍රීවරු 10කට උසාවියෙන් නොතිසී

අධිකරණ නියෝග නොතකා ඊයේ (23) අල්ලස් කොමිසම ඉදිරිපිට විරෝධතාවක නිරත වූ 27දෙනෙකුට ලබන මැයි 08 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ.

මෙම පිරිස අතර මන්ත්‍රීවරුන් 10දෙනෙකුද සිටින බව වාර්තා වේ.

හිටපු ආරෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එම කොමිසමට පැමිණෙන හෙයින් ඇතිවිය හැකි කලබල වැළැක්වීමට කුරුදුවත්ත පොලීසිය එම ප්‍රදේශයේ පෙළපාළි හා උද්ඝෝෂණ තහනම් කිරීමේ නියෝගයක් අධිකරණයෙන් ගෙන තිබිණි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන, බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග, පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල ඇතුළු මන්ත්‍රීවරු ඇතුළු පිරිසකට මෙම නියෝග නිකුත් කර ඇත.

 

No comments:

Post a Comment

Post Bottom Ad