ගමේ මිනිස්සු එජාපය එක්ක වාඩිවන්න කැමති නෑ.. එජාපයට ගැතිකම් කරන්න බෑ… ජාතික ආණ්ඩුවට මං විරුද්දයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 6, 2015

ගමේ මිනිස්සු එජාපය එක්ක වාඩිවන්න කැමති නෑ.. එජාපයට ගැතිකම් කරන්න බෑ… ජාතික ආණ්ඩුවට මං විරුද්දයි..

ගමේ පාක්‍ෂිකයන් එජාපය සමග එකට වාඩිවෙනවට කැමති  නැති බවත් ජාතික ආණ්ඩුවකට තමන් විරුද්ද බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

‘අපි කවදාවත් එජාපයට ගැතිකම් කරලා නෑ. අප ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්. ගම් වල මිනිසුන් කැමති නෑ එජාපය සමග එකට වාඩි වෙනවටවත්.  

අනෙක් සියලූ දෙනා කැමති වුණත් මං විතරක් ජාතික ආණ්ඩුවකට යාම ප‍්‍රතික්ෂේප කළා’ යයිද වෙල්ගම මහතා කිය සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad