ව්‍යාජ ලේඛණ කියා සාක්‍ෂි නෑ.. තිස්ස ඇප මත නිදහස් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 11, 2015

ව්‍යාජ ලේඛණ කියා සාක්‍ෂි නෑ.. තිස්ස ඇප මත නිදහස්

පසුගිය ජනාධිපතිවරණයේදී කූඨ ලේඛණ සාදනු ලැබූ බවට එල්ල වූ චෝදනා මත රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රි තිස්ස අත්තනායක මහතා රුපියල් ලක්‍ෂ 10ක ශරීර ඇප මත නිදහස් කර තිබේ.

එසේ ඇප නියම කරමින්  කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා කියා සිටියේ අත්තනායක මහතා ව්‍යාජ ලේඛන සෑදීම හෝ ජාතිවාදිය ඇවිස්සීමේ ක්‍රියාවක නිරතවූ බවට සාක්කි පැමිණිල්ලෙන් ඉදිරිපත් කර නැති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad