එන පොට හොඳ නෑ.. ශ‍්‍රී ලංකාව සිම්බාවේටත් පරාදයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 11, 2015

එන පොට හොඳ නෑ.. ශ‍්‍රී ලංකාව සිම්බාවේටත් පරාදයි..

ශ‍්‍රී ලංකාව සහභාගී වන 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලයේ දෙවන පෙරහුරු තරඟයෙන්ද සිම්බාවේ කණ්ඩායම අතින් පරාජයට පත් විය.

ශ‍්‍රී ලංකාව තරගයේ පළමුවෙන් පන්දුවට පහර දී පන්දු වාර 50 තුළදී කඩුලු 8ක් දැවී ලබා ගත් ලකුණු 279 සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී පසු කර ගියේ තවත් පන්දු 28ක් ඉතිරිව තිබියදී ය.

ලකුණු පුවරුව මෙතනින්

No comments:

Post a Comment

Post Bottom Ad