මෙමවර අයවැයෙන් සහල්, පරිප්පු මහ කරවල මිල අඩු නොකලේ මන්දැයි රතිපත්ති සම්පාදන හා ආර්ථීක සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැහැදිලි කිරීමක් කරයි.
ඒ මහතා කොළඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේ පරිප්පු සඳහා පනවා ඇති බද්ද රු. 2ක් වැනි සුළු මුදලක් බවත්, කරවල මේ වන විටත් දේශීය වශයෙන් නිපදවන බවත් සහල් සඳහා මිල අඩු කිරීමේදී දේශීය වී ගොවීන් පිළිබඳව ත් අවධානය යොමු කළ යුතු බැවින් ඒ සඳහා පැලැස්තර විසඳුම් වෙනුවට දීර්ඝ කාලීන විසඳුමක් ලබාදීම රජයේ අපේක්ෂාව බවත්ය.
Tuesday, February 3, 2015
හාල්, කරවල, පරිප්පු මිල අඩු නොකල හේතුව හර්ෂ කියයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment