නිදහස් උලෙලට මහින්දට ඉන්වයිට් කරත් ආපු නැති හේතුව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 5, 2015

නිදහස් උලෙලට මහින්දට ඉන්වයිට් කරත් ආපු නැති හේතුව

ඊයේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පැවති 67 වැනි නිදහස් උළෙලට විපක්සයේ සියලු මන්ත්‍රීවරුන්ට හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහභාගීවන ලෙසට නව රජය ආරාධනය කර තිබුණත් ඔහු ඊයේ ආවේ නැත.

එදින වෙනත් කටයුත්තක හිටපු ජනාධිපතිවරයා නියැලී  සිටි බව දන්වා තිබුණ අතර ඒ නිසා සහභාගී නොවූ බව කියා තිබුණා.

ශ්‍යාමෝපාලී මහා නිකායේ ශ්‍රී රෝහණ සංඝ සභාවේ මහානායක ගොම්බද්දල නන්දාරාම නාහිමියන්ගේ ආදාහන පූජොත්සවයට සහභාගී වීමට නියමිතව තිබීමත් වසර ගණනාවකට පසු නිදහස් දිනය දා තම ගමේ වැසියන් සමග ගත කිරීමට හිටපු ජනාධිපතිවරයා තීරණය කිරීමත් නිසා ඔහු ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැති නිදහස් උළෙලට සහභාගී නොවූ බව දන්වා ඇත.

කෙසේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දුරකථනයෙන් අමතා ඔහු නිදහස් දින උළෙලට සහභාගී නොවන බව දැනුම් දී ඇති බවද වාර්තා වුණා.

No comments:

Post a Comment

Post Bottom Ad