ෆිලිපීනයෙන් හම්බවුන පුදුම මෙගා මෞත් ශාක් කෙනෙක් මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 5, 2015

ෆිලිපීනයෙන් හම්බවුන පුදුම මෙගා මෞත් ශාක් කෙනෙක් මෙන්න


ෆිලිපීනයේ වෙරළකට ගිය සතියේ ගොඩක් දුලබ වර්ගයේ මාලුවෙක් වෙන මෙගා මෞත් ශාක් කෙනෙක් ගොඩගහලා තියනවා. දැනට ලෝකේ දැකල තියෙන්නේ මෙගා මෞත් ශාක් මාලුවෝ 70 දෙනයි. 

මේ පිරිමි මාලුවා අඩි 15ක් විතර දිගයි. ගොඩක් ලොකු කටක් තිබ්බට මේ මාලු වර්ගය ලොකු සත්තු ආහාරයට ගන්නේ නැහැ. පීනන ගමන් මේ මාලුවා කට ඇරගෙන තියාගන්නවා. 

කටට ඇතුලු වෙන වතුර පෙරලා පොඩි සත්තු ජාති කටේ තියාගන ආහාරයට ගන්නවා.දැනට මෙගා මෞත් ශාක් මාලුවෝ හම්බවෙලා තියෙන්නේ හවායි, ජපානය, තායිවානය හා ෆිලිපීනය කියන රටවලින්. 

ගිය සැරේ ෆිලිපීනයට ආපු මෙගා මෞත් ශාක්ව ඒ ගමේ මිනිස්සුන් ආහාරයට ගත්තා කියල තමයි කියන්නේ.

මොකද හිතන්නේ?


No comments:

Post a Comment

Post Bottom Ad