අද දේශපාලන තත්වය ටිකක් ව්‍යාකූල බව පෙණුනට ඒකත් රසවත් බව පාර්ලිමේන්තු මන්ත්‍රීණි උපේක්ෂා ස්වර්ණමාලී මහත්මිය පවසයි.
ආණ්ඩුවයි විපක්ෂයයි එකට වෑක් කරන එක හොඳ ප්‍රවණතාවයක් අවුරුදු 4කට කලින් මම ආන්ඩුවට සහය දෙන්න තීරණය කළාම පක්ෂයේ නායකයා වුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ. ඒ වුණත් අද නායකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන...
රටට ලොකු වෙන්සක වෙලා බයක් සැකක් හිතේ නැහැ.ඉදිරියේ පත් කරන්නට යන අලුත් ස්වාධීන කොමිෂන්, දේශපාලනඥයන්ට අදාල විනය ප්‍රතිපත්තිමාලා පෞද්ගලිකවම මම ඒවාට හා ඒ සංකල්පයට
කැමැතියි. හේතුව ඒ තුලින් සමස්තයක හැටියට රටට හොඳක් වෙන නිසා. යැයිද ස්වර්ණමාලී මහත්මිය පැවැසුවාය.
එමෙන්ම ඉදිරි මහ මැතිවරණය මට තීරණාත්මක කඩ ඉමක් වෙයි. එකේ ප්‍රතිපළය මොනව උනත් මාගේ ඉදිරි ජීවීතය හැඩගැහෙන්නේ ඒකෙන් කියලා මට හිතෙනවා.මේ දිනවල ඒකට තමයි ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ යනුවෙන්ද ඇය කීවාය.
hotandfastnews
Monday, February 2, 2015
අලුත් එකත් නරකම නෑ - උපේක්ෂා ස්වර්ණමාලී
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment