ලෝක කුසලානය දිනුවොත් ආණ්ඩුවෙන් මිලියන 130ක තෑග්ගක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 6, 2015

ලෝක කුසලානය දිනුවොත් ආණ්ඩුවෙන් මිලියන 130ක තෑග්ගක්

එළඹෙන ලෝක කුසලානය ජයග‍්‍රහණය කළහොත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට දිරිදීමනාවක් ලෙස රුපියල් මිලියන 130 ක මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. 

කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකදී මේ බව කියාසිටියා.

මේ අතර ජේ්‍යෂ්ඨ අමාත්‍යවරුන්ගේ කාර්යාල අහෝසි කිරීමටද කැබිනට් මණ්ඩලය තීරණයකට එළඹ ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

No comments:

Post a Comment

Post Bottom Ad