නීතිය නොතැකේ.. අගවිනිසුරුට අස්වන ලෙස අලූත්කඬේ විරෝධතා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 28, 2015

නීතිය නොතැකේ.. අගවිනිසුරුට අස්වන ලෙස අලූත්කඬේ විරෝධතා..

අගවිනිසුරු මොහාන් පීරිස් මහතාට ධුරයෙන් ඉල්ලා අස්වන කොළඹ අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වෙයි.

මෙම විරෝධතාවය සඳහා නීතීඥයින් පිරිසක් එක්ව සිටිති.

අගවිනිසුරුවරයෙකු ඉවත් කිරීම සඳහා ඇති එකම නීතිමය ක‍්‍රමවේදය වන්නේ දෝෂාභියෝගයක් ඉදිරිපත් කර එහි චෝදනා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මගින් විභාග කර පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කිරීමයි.

No comments:

Post a Comment

Post Bottom Ad