අග විනිසුරැ මොහාන් පීරිස් මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් අද දිනයේ ලිපියක් යැවීමට නියමිතව ඇතැයි ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග උපුටා දක්වමින් එම පුවත්පත සදහන් කරන්නේ නීත්‍යානුකූල ලෙස පත්වීමක් නොලබා තවදුරටත් අගවිනිසුරු ධූරයේ රැදී සිටීම යෝග්‍ය නොවන බව ජනාධිපතිවරයා එම ලිපියෙන් අගවිනිසුරුවරයා වෙත දැනුම් දෙනු ඇති බවයි.
Wednesday, January 28, 2015
අගවිනිසුරුට ඉල්ලා අස්වෙන්නැයි ජනපතිගෙන් ලිපියක්…
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment