මට අතිගරු, ශ්‍රීමත්, උතුමාණන් කියන්න එපා.. මගේ බිරිඳට ආර්යාව කියන්න එපා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 1, 2015

මට අතිගරු, ශ්‍රීමත්, උතුමාණන් කියන්න එපා.. මගේ බිරිඳට ආර්යාව කියන්න එපා..

තමනට ඇමතීමේදී අතිගරු, ශ්‍රීමත්, උතුමාණන් වැනි විශේෂණ යොදා නොගන්නා ලෙස නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා සිටියේය.

ඊයේ රාත‍්‍රියේ පැවති ඔහුගේ මුල්ම සජීවී රූපවාහිනී සාකච්චාවේදී ඔහු ඉල්ලා සටියේ තම භාර්යාව හැඳින්වීමටද ආර්යාව යන වචනය භාවිතා නොකරණ ලෙසයි. 

මැතිනිය යන ආමන්ත්‍රණය ප්‍රමාණවත් බවද ඔහු සඳහන් කලේය.

No comments:

Post a Comment

Post Bottom Ad