සෞඛ්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සන්දේශයට අනුමැතිය කැබීමත් සමග සිගරැුට් පැකට් වල සියයට 80 ක් ආවරණය වන පරිදි රූපමය අවවාද ඇතුළත් කිරීම අනිවාර්ය වී තිබේ.
අධිකරණය මගින් මීට පෙර අවසර ලබාදී තිබුණේ සිගරැුට් පැකට්වලින් සියයට 60ක් පමණක් ආවරණය වන පරිදි රූපමය අවවාද ඇතුළත් කිරීමටයි.
Sunday, February 1, 2015
සිගරැට් පෙට්ටියෙන් 80%ක් බය හිතෙන රූප දැමීම අනිවාර්ය කෙරේ..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment