ඌව පළාත් සභාවේ විපක්‍ෂ නායක හරීන් ප‍්‍රනාන්දු මහතා එ.ජා.ප. නියෝජ්‍ය ජාතික සංවිධායකවරයා ලෙස පත් කර තිබේ. මෙම පත්කිරීම සිදු කර ඇත්තේ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා විසිනි.
No comments:
Post a Comment