ජාතික කෞතුකාගාරයේ භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරු වන ‘කන්ගැට්ටා’ නොහොත් ලන්සගේ ප‍්‍රියන්ත නමැත්තා තමනට පොලීසිය දෙවතාවක් කුරිරු ලෙස පහරදීම් කල බව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට රහස්‍ය ප‍්‍රකාශයක් ලබාදී ඇත.අදාළ මහේස්ත‍්‍රාත් පරීක්ෂණය ඊයේ (17) යළි කැදවනු ලැබූ අවස්ථාවෙන් පසු මෙම සැකකරු එලෙස තම ප‍්‍රකාශය ලබාදීම සදහා ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නිල කාමරය වෙත බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන ගියහ.
No comments:
Post a Comment