නාසියා ජැන්සන් නම් නිරූපිකාව අඩනිරුවතින් බුදුරුවක් මත හිදින බුදුන්වහන්සේට අපහාස වන ඡයාරූප ඇමෙරිකාවේ ප්ලේබෝයි සගරාව විසින් පළ කිරීම ගැන විදේශ කටයුතු අමාත්‍යංශය රාජ්‍යතාන්ත‍්‍රිකව විරෝධය පළකිරීම සිදුකරනු ඇතැයි බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම් එම්.කේ.බී දිසානායක මහතා පැවසීය.
ප්ලේබෝයි සගරාවට විරෝධය පළකිරීම රජයේ වගකීමක් බවත්,එය විදේශ කටයුතු අමාත්‍යංශයට පැවරෙන බවත් ලේකම්වරයා ප‍්‍රකාශ කළේය.
කවර හෝ ආගමකට අපහාස වන අයුරින් ඡයාරූප පළකර තිබීම සම්බන්ධව බුද්ධශාසන අමාත්‍යංශය හෙළාදකින බවද දිසානායක මහතා වැඩිදුරටත් සදහන් කළේය.
Tuesday, October 14, 2014
Playboy ට ශ‍්‍රී ලංකා රජය රාජතාන්ත‍්‍රික විරෝධය පල කරයි
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment