කළුවිතාරණ රෝහල් ගත කෙරේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 14, 2014

කළුවිතාරණ රෝහල් ගත කෙරේ..

හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ශ‍්‍රී ලංකා ඒ ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු රොමේෂ් කළුවිතාරණ රෝහලගත කර තිබේ.

හම්බන්තොට රෝහලට ඊයේ රාත‍්‍රියේ ඇතුළත් කර ඇති කළුවිතාරණ වැඩිදුර ප‍්‍රතිකාර සදහා කොළඹට රැගෙන එ්මට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad