අකිල විරාජ් කසාද බැන්ඳාට රනිල් කිපේ.. අඩි පොලොවේ හප්පා ගෝරනාඩු කරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 24, 2014

අකිල විරාජ් කසාද බැන්ඳාට රනිල් කිපේ.. අඩි පොලොවේ හප්පා ගෝරනාඩු කරයි..

පසුගිය 20 වන දින විවාහ දිවියට එළැඹුනු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා සහ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අතර එම විවාහය සම්බන්ධයෙන් මතබේදයක් මටගෙන ඇති බව ලංකා පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

එම වෙබ් අඩවි වාර්තාවේ දැක්වෙන්නේ මෙසේය.

ලැබුණු තනතුරත් සමඟ ජනතා ආකල්පවල යම් වෙනසක් කිරීමේ අදහසින් ඔහු මෙම තීරණය ගෙන ඇති බව දැනගන්නට ලැබේ.
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී මේ හේතුව නිසා රනිල් සහ අකිල අතර උණුසුම් වචන හුවමාරුවක් ද ඇතිවී තිබේ.

එහිදී රනිල් පවසා ඇත්තේ ” තමුසේ මහා සවුත්තු මිනිහෙක්…තමුසෙට මම ළඟට අරන් නියෝජ්‍ය මහලේකම් කියලා අළුතින්ම තනතුරකුත් හදලා දුන්නේ විශ්වාසයට. මාත් එක්කම ඉඳියි කියලා හිතපු නිසා. 

තමුසේ කරේ මං කොහොමවත් අකමැති වෙච්ච දෙයක්.” යැයි කියමින් රනිල් සිය බලවත් කණගාටුව අකිලට ප්‍රකාශ කරනු ලැබුහ.
ප්‍රති පිළිතුරු දෙමින් අකිල පවසා ඇත්තේ ” සර් මම කවදාවත් සර් ව අමතක කරන්නේ නෑ. 

සර්ට තියන බැඳීම විවාහ වුණා කියලා අඩුවක් වෙන්නේ නැහැ. මම විවාහ වෙන්න තීරණය කලේ සමාජ මතය හදන්න විතරයි. සර් මයිත්‍රී මැඩම් විවාහ කරගෙන හිටියට එයත් එක්ක නැහැනේ. 

මටත් ඕන වෙලා තියෙන්නේ සමාජ මතය හදාගන්න. ලෝකෙට පේන්නයි ඕනෑ. මම එදා වගේම සර්ට තියෙන ආදරයේ අඩුවක් නැහැ.” යනුවෙනි.

– ලංකා පුවත්

No comments:

Post a Comment

Post Bottom Ad