ක‍්‍රිස් නෝනිස්ගේ පුටුව ජයනාත් කොළඹගේට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 23, 2014

ක‍්‍රිස් නෝනිස්ගේ පුටුව ජයනාත් කොළඹගේට

බි‍්‍රතාන්‍යයේ හිටපු ශ‍්‍රී ලංකා මහකොමසාරිස් ක‍්‍රිස් නෝනිස් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වී පවතින එම තනතුරට හිටපු නාවික හමුදාපති අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා තෝරාගෙන ඇතැයි වාර්තා වෙයි.

යුරෝපා සංගමය විසින් කොටි තහනම ඉවත් කිරීමටගත් තීරණය සහ පසුගිය වසර තුන ඇතුළත බි‍්‍රතාන්‍ය තුළ කොටි ත‍්‍රස්තවාදීන් කරන ලද ක‍්‍රියාකාරකම් මර්දනය කිරීමට ලන්ඩනයේ මහ කොමසාරිස් කාර්යාලයෙන් සැලකිය යුතු වැඩ කොටසක් ඉටු නොකිරිම කොළඹගේ මහතා තෝරා ගැනීමට වඩාත් හේතු වූවා යැයිද ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad