සිසු අයිතිය සුරකින ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පවත්වන පෙලපාලියක් නිසා රාජගිරිය බත්තරමුල්ල පාරේ දැඩි වාහන තදබදයක් ඇති වී තිබේ.
එම පෙළපාළිය පාර්ලිමේන්තුවට ඇතළුවීමට එන්නේ යයි ලද තොරතුරු මත පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය වසා දමා තිබේ.
පාර්ලිමේන්තුව ඉදිරිපිට පොලිස් විශේෂ කාර්ය බළකාය, කැරලිමර්දන පොලිසිය හා ජල ප්‍රහාරක රථ රඳවා ඇත.
Tuesday, October 21, 2014
අන්තරේ පෙලපාලියකින් පාර්ලිමේන්තුවට.. පාර වහයි.. කැරළි මර්දනේ සීරුවෙන්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment