කොටි සමඟ හීනෙන්වත් සාකච්චා කර නැති රනිල් තමයි ලංකාවේ මීළඟ ජනාධිපති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 21, 2014

කොටි සමඟ හීනෙන්වත් සාකච්චා කර නැති රනිල් තමයි ලංකාවේ මීළඟ ජනාධිපති

එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා කොටි ඩයස්පෝරාව කිසිම සාකච්ඡාවක් කර නැති බවත් එවැනි දේ කියමින් එජාපයට කොටි ලේබල් ඇලවීමට මෙවර නම් හැකි වන්නේ නැති බවත් එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

එජාප ආමන බල මණ්ඩල රැස්වීමක් අමතමින් ඔහු කියා සිටියේ මහින්ද රාජපක්ෂට තෙවතාවක් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට හැකි වූවත් නැතත් සහ තෙවතාවක්  ඉදිරිපත් වීම පිලිබදව අධිකරණ තීන්දුව කුමක් වුවත් එක්සත්ජාතික පක්ෂයට ගැටළුවක් නැති බවයි.

ස්ථිර ලෙසම ඊලග ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පරාජය කර එක්සත් ජාතක පක්ෂ අපේක්ෂක රනිල් වික‍්‍රමසිංහ ස්ථිර වශයෙන්ම දිනන බවත් ඔහු එහිදී කීය.

No comments:

Post a Comment

Post Bottom Ad