ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරු අරවින්ද සිල්වාගේ කොළඹ පිහිටි සුපිරි නිවසේ සේප්පුවේ තිබූ රුපියල් ලක්ෂ 51ක පමණ මුදල් සොරා ගැනීම හා සම්බන්ධ සැකකරු ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගැනීම හැකිවනු ඇතැයි පොලීසිය පවසයි.
එම සොරා ඇතැම් විට ඔහුගේ නිවසේ සේවකයෙක්ම විය හැකි බවද පවසන පොලීසිය එම සැකකරු ජංගම දුරකථනය අක්‍රිය කරගෙන සැඟවී සිටින බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් කටයුතු කරමින් සිටින බවත් පැවසෙයි.
Friday, October 24, 2014
අරවින්දගේ සෙප්පුව කැඩු හොරා ෆොන් ඕෆ් කරන් සැඟවිලා.. පොලීසිය ඉතා ළඟ
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment