සන්ධාන ආණ්ඩුවේ පැවැත්මට තව දුරටත් ඉතිරිව ඇත්තේ ඇමති විමල් වීරවංශ හා ජ්‍යෙතිෂ්‍ය පමණක් යයි එක්සත් ජාතික පක්‍ෂය පවසයි.
කොළඹදී මාධ්‍ය අමතමින් එම පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා සඳහනස් කලේ ආණ්ඩුවේ පක්‍ෂ බොහෝමයක් අද වනවිට එහි ගමන්මග සම්බන්ධයෙන් අනතුරු අඟවන බවයි.
එම පක්‍ෂ ආණ්ඩුවේ සිටිමින් ගෙවුණු කාලයේදී ඊට සහාය පළ කිරීම ගැන මේ වනවිට එම පක්ෂ පසුතැවෙන තත්ත්වයට පත්ව ඇති බවද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.
Monday, October 20, 2014
සන්ධාන ආණ්ඩුවට දැන් ඉතිරි වීරවංශයි, ජ්‍යෙතිෂ්‍යයි විතරයි…
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment