මතුව ඇති තත්වය සම්බන්ධයෙන් සාකච්චා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන්හා ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර විශේෂ හමුවක් ඉදිරි දින කිහිපය ඇතුලත පැවැත්වීමට නියමිතය.‘පිවිතුරු හෙටක් ජාතික ව්‍යාපාරය’ විසින් ඉදිරිපත් කළ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වෙයි.
බොහෝ දුරට මෙම සාකච්ඡාව ලබන 21 වැනිදා සිදුවනු ඇතැයිද රජයේ ආරංචි කියයි.
No comments:
Post a Comment