මේ වනවිට අපේ රටතුල ජංගම දුරකථන මඟින් හාදවන තරුණ පුරපුරේ පිරිස්හට ඒ තුලින් මුහුණදීමට සිදුවන කරදර හිරිහැර පිළිබඳ බොහෝ තොරතුරු මාධ්‍ය ඔස්සේ පළවෙනවා.
ඒ ආකාරයෙන් හාදවීම මඟින් ඔවුන් හට සමාජයට මුහුණු දීමට හැකි නොවන තත්වයේ හිරිහැර කරදරවලට ලක්වනවා පමණක් නොව පවුල් ජීවිතය පවා අවුල්ලෙන් අවුලට පත්වනවා.
මේ ආකාරයෙන් ජංගම දුරකථන අංකයක් මඟින් හාදවන තරුණයෙක් හා තරුණියක් වටා ගෙතුනු ලාංකිකයකු විසින් නිර්මාණය කරන ලද වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලය පුරා පැතිරෙමින් තිබෙනවා.
එම වීඩියෝව පහතින් නරඹන්න...
Thursday, October 23, 2014
කාමරයක තරුණයෙක් සමඟ තනිවූ ලාංකීය තරුණියකට අත්වූ ඉරණම (වීඩියෝ සහිතයි)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment