රනිල් සාක්‍ෂි කරගෙන අකිල විරාජ් විවාහ වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 21, 2014

රනිල් සාක්‍ෂි කරගෙන අකිල විරාජ් විවාහ වෙයි

එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය මහ ලේකම් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ දිනයේ යුග දිවියට එළැඹිනි.

ගල්කිස්ස මහ හෝටලේ පැවති විවාහ උත්සවයේදී ඔහු අත ගත්තේ උත්තරා විජේනායක මෙනෙවියයි.

41 වියැති අකිල විරාජ් මන්ත‍්‍රීවරයා එජාප නායක රනිල් වික‍්‍රමසිංහ හා කරූ ජයසූරිය සාක්‍ෂි කාරවන් ලෙස යොදා විවාහ දිවියට ඇතුළු විය. අකිල විරාජ් මන්ත‍්‍රීවරයා එජාප නායකයාගේ සමීප හිතවතෙකි.

No comments:

Post a Comment

Post Bottom Ad