පූජාගේ විවාහය නොවැම්බර් ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 21, 2014

පූජාගේ විවාහය නොවැම්බර් !

ඉන්දීය සම්හවයක් ඇති ජනප්‍රිය නිලි පූජා උමාශංකර් ලබන මසදී විවාහ වීමට සූදානමින් පසුවන බව අප වෙත වාර්තා වේ. 

ඇය විවාහ වීමට සූදානම් වන්නේ ලාංකිකයෙකු සමග වන බවද වාර්තා වේ.

පූජාගේ විවාහ උත්සවය කොළඹ ප්‍රදේශයේ ප්‍රකට පල්ලියක සිදුවීමට නියමිත බවයි අප වෙත වාර්තා වන්නේ. පූජාගේ පෙම්වතා පිලිබඳ වැඩි දුර විස්තර බලාපොරොත්තු වන්න. 

No comments:

Post a Comment

Post Bottom Ad