මැදවචිචිය,පුනෑව,නාවක්කුලම හන්දිය ප‍්‍රදේශයේ දී ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක් කඩාගෙන ගොස් ගසක වැදීම හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බැව් මැදවචිචිය පොලිසිය පවසයි.
මැදවචිචිය සිට වවුනියාව දෙසට ගමන් කළ ලොරි රථයේ රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් අනතුර සිදු වි ඇති බව මැදවචිචිය පොලිසිය පවසයි.
අනතුරින් තුවාල ලැබූවන් මැදවචිචිය රෝහලට ඇතුළත් කොට ඇති බැවද වාර්තා වේ.
Tuesday, October 21, 2014
සුපර් කියන්නේ නිකන් ද? (PHOTO)
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)



No comments:
Post a Comment