2015 සඳහා වූ අයවැය යෝජනාවලිය අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. එය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.
No comments:
Post a Comment