ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඞ්සන් සමරසිංහ මහතා විසින් පේ‍්‍රමකීර්ති ද අල්විස් මහතාගේ බිරිද වන නිර්මලා ද අල්විස්ගෙන් රැපියල් කෝටි 15ක අපහාස වන්දි ඉල්ලා කොළඹ දිසා අධිකරනයේ නඩු පවරා ඇත .
ඔහු මෙසේ නඩු පවරා ඇත්තේ ‘ජනාධිපතිතුමනි,පේ‍්‍රමකීර්ති ඝාතකයා ඔබ සෙවණේ’ යන ශීර්ෂය යටතේ පුවත්පත් දෙකක පළකළ මාධ්‍ය සාකච්ඡ මගින් තමාට අපසාස කල බව කියමිනි.
පසුගිය ජූලි 31 වැනිදා පේ‍්‍රමකීර්තිද අල්විස් 25 වැනි ගුණ සමරුව වෙනුවෙන් ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ‍්‍රයේ පැවැති උත්සවයක අවස්ථාවේදී මේ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද වග උත්තරකාරිය පවසා ඇතැයි පෙත්සමේ සදහන්වී ඇත.
Friday, October 24, 2014
හඞ්සන් කෝටි 15ක් ඉල්ලා පේ‍්‍රමකීර්ති බිරිඳට නඩු දමයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment